ඇයි මා තනිකෙරුවේ
Ai Ma Thanikeruwe
Music: ජීවන්ත උදාර Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
මේ ගං ඉවුරේ අප හමුවුනුදා පෙම් සිහින නෙලා මට දුන්නා ඒ සිහින තියන් යළි ඔබ එනකම් තව මගම බලාගෙන ඉන්නා දහසක් පැතුම් වෙයිදෝ සුසුම් කිසිදිනක හෝ යළි නාවොතින් කඳුලැලි නෙතින් සඟවා තියා කාටත් හොරෙන් හෙලමි සුසුම් හමනා මඳ සුලඟක් හරි සීතයි තනි වූ ගං ඉවුරේ මට පාළුයි මා තනිකෙරුවේ ඇයි මා තනිකෙරුවේ නැතිදෝ මට තාමත් ආදරේ // සැමදා ගං ඉවුරේ තනියෙන් මා ඔබ මා ගැයූ ගී වැල් මුමුනන්නම් මේ ගං ඉවුරේ හමුවූ ගං ඉවුරේ සොයමි සැමදාමත් ආදරේ // මේ ගං ඉවුරේ ....
Singers
Data
Last updated May 2026