Font size:
ඕනෑකම් නෑකම් සදා දේ නම් අළුත් වෙවී ලේ නෑකම් පිබිදේ නම් කවදා හෝ ලෝකේ සැම නෑදෑයෝ වේවී නැති නෑයොත් නෑකම් බැඳී.... (තණ්හා මාන වේදනා උපදී...//) අග හිඟකම් ළඟ කෝ ඉතින් නෑයෝ සැලී බිඳී යන කඳුළුයි නෑදෑයෝ දිරිමත් මේ දෑයෝ තුඹසක් බඳිනා වේයෝ මහ ගෙදරත් ඔහු බලා හිඳි (දෙවි ගිම්හාන මන්දිරේ නොසැලී.../////)
Singers
Data
Last updated May 2026