පවන් රොදක්
Pavan Rodak
Music: මහින්ද බණ්ඩාර Lyrics: කුලරත්න අරියවංස
Font size:
(පවන් රොදක් වී ඔබේ ගිමන් නිවන්නම් සුපුන් සඳක් වී ඔබට එළිය ගෙනෙන්නම්......//) පැතුම් මල් පිපී දිලෙන වසන්තයක් වී ඔබේ ජීවිතය සරසන්නම් තැවුල් ගිනි නිවා ඔබට සතුට සදන්නම්....... පවන් රොදක්....... හැඟුම් රොන් සැලී ගලන සුසුම් පොදක් වී ඔබේ ආදරය මුමුණන්නම් නැවුම් ගී නදින් ඔබේ තනිය මකන්නම්...... පවන් රොදක්.......
Singers
Data
Last updated May 2026