හෙට නාඩගමේ මං රජාට අඳිනවා
Heta Nadagame Man Rajata
Font size:
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්.. මුලු ගමේම අගනුන් මට වහ වැටෙනව බලාපල්ලා බොරු නම්..// දමා කඩුක්කං ඔටුනු නලල්පටි කඩුව කරකවා සබයට එන හැටි..// බලා හිදින අගනුන් සත්තයි ආලෙ බදියි රහසින්..// පවර අජාසත් නිරිදුන් මම වෙමි පියා නසා රජ ගම අරගන්නෙමි..// කියා එද්දි අද මං සත්තයි ආලෙ බදියි අගනුන් ..// හෙට නාඩගමේ මං රජාට අදිනවා අජාසත්ත නාමෙන්.. මුලු ගමේම අගනුන් මට වහ වැටෙනව බලා පල්ලා බොරු නම් ...
Singers
Data
Last updated May 2026