Font size:
ලියතඹරා මල ඔබද ලදේ මා වසඟයක් කැරූ විෂ බදුනක් ගෙන මධුවිතය කියා මා ගත සනසාලූ // අවිහිංසක දෑසේ කඳුලැලි දැක මා ගැනවත් නොසිතා මිතුරන් කී බස් නොඅසා ඔබ ගැන සහසක් පැතුම් පතා පුද දුන් සෙනෙහස එතැනම මියැදී මා වූවා ද මුලා ලියතඹරා මල .... කෙනෙක් ඇසුරු කර තවකෙක් පතනා ඔබ යයි මඟක මුලා සුපිපුණු හද මල් මෙලෙසින් සිඳ බිඳ යන්නේ ඇයිද පෙලා මෙතුවක් බැඳි සෙනෙහස නාමෙන් හෝ ඔබ වෙතට දෙමි සමා ලියතඹරා මල ....
Singers
Data
Last updated May 2026