පාට දේදුනු සේදිලා ඈත කඳු යායේ
Pata Dedunu Sedila
Font size:
පාට දේදුනු සේදිලා ඈත කඳු යායේ සීත රෑ සඳ පීදිලා නීල තරු යායේ ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැඟේ මීදුම් වලා ලෙසින් පාවී ඈතින් හැපී බිඳේ මා නුවන් දියේ පීනා නැගෙන් සඳේ පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සඳේ
Singers
Data
Last updated May 2026