Font size:
නහර වෙලෙන මේ අව්ව දව්ව රත්කර ගෙනම යන්න පවුල කවුද කැඩුවෙ කවුද හැදුවේ රවුම වටරවුම හවුලේ කද්දී කැවුම මුං කැවුම හා හා පහු වෙද්දී මට විනිමත් කලන්තේ වගෙ මං අල්ලන්න කවුරුත්ම නෑ තව දුරද කොළඹ පෙනි පෙනිම හා යන්නෙ මං තදකරන් හිත තද හා මගේ රචනය මම මයි ලිව්වේ මගේ රචනය මම මයි හැදුවේ මගේ රචනය මම මයි බැලුවේ තරුවක් නෑ බීජය දුන්නේ තරු පෙනෙන්න සමාජ දුන්නේ කන පිරෙන්න මොනවද ඇහුනේ (නුවරඑළියෙන් ආවා වංගු දිග වැඩි හින්දා කොළඹ පැතලිද මන්දා...//) ගියා ටවුන් හෝල් සෙනග අතරේ පීරල හෙව්ව කොන්ඩෙ දිග ඇය කෝ රැය කෝ රිය කෝ නෑයෝ කෝ නෑයෝ කෝ කලාව මගේ වෙලාව මගේ කතාව ලියද්දී හිනාව මගේ පනාව වගේ මනාව පැහැදිලි කරගත්තේ මම වටිනාකම මගේ හා හා සල්ලී සල්ලී මෙහෙ පිස්සු නටයි දැන් මල්ලී මල්ලී ට්‍රේන් එකේ යන්නෙ දැන් ලේන් එකෙ දැන් ලේන් එකෙ දැන් ලේන් එකෙ දැන් මගේ රචනය මම මයි ලිව්වේ....
Singers
Data
Last updated May 2026