අළු පාට වළාකුළු කථාවක් වත් නෑ
Alu Pata Walakulu
Font size:
අළු පාට වළාකුළු කථාවක් වත් නෑ තරු නිවී තරු නිවී රාත් රියේ... සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං ගිනි අරන් ගිනි අරන් මොනවත් හොයන්... උල්කාපාතයක්,අහසේ ගිනි අරන් අළු වෙලා පොළවට වැටෙනා,උල්කාපාතයක්... අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ, ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා... පොළවට වැටෙනා දේවතා එළියක්, ගිනි ගත්ත තරු එළියක්... උල්කාපාතයක්,අහසේ ගිනි අරන් අළු වෙලා පොළවට වැටෙනා,උල්කාපාතයක්....
Singers
Data
Last updated May 2026