හීං වැස්සක් බිමට බැහැලා
Heen Wassak Bimata Bahala
Music: නාලක අංජන කුමාර Lyrics: නයනසේන වන්නියනායක
Font size:
හීං වැස්සක් බිමට බැහැලා වලාකුළකින් හිතේ දොරකඩ කරන දඟක්ම් පළමු වැස්සට තෙමෙනු හොඳ නෑ වසා ගන්නම් කවුළු දොරවල් මේ වැටෙන්නේ // ආදරේ හිරිපොද අකීකරු සුළඟට මුවාවී එන්න එන්නම වැස්ස දැඩි වී තුරුල් වන්නට ඉඩක් නෑ මට වහන් වෙන්නට ඉඩක් නෑ මට මේ වැටෙන්නේ // ආදරේ හිරිපොද තලා හදවත සලා මල්පෙති නිමාවක් නැති අසෙනි වරුසා මලානිකවූ වසත් සමයක ගලා යන දිය පහර කුමටද මේ ගලන්නේ // ආදරේ කඳුළුද //
Singers
Data
Last updated May 2026