Home/Songs/ආදරවන්තයෙකි

ආදරවන්තයෙකි

Adarawanthayeki

Font size:
ආදරවන්තයෙකි දැන් ඔහු
පියමැන පිවිසෙනවා
ප්‍රිය සැමියෙකුවීලා අද
කැන්දාගෙන යනවා //

මහපට දෑගිළි එකට බැදී
මංගල පෝරුවෙ දී //
රන් කෙණ්ඩියකින් පැන් විහිදී
නින්දද හීය විදී

ආදරවන්තයෙකි ...

අපමණ අරුමැති ප්‍රාර්ථනා
සුභ නැකතින් ඉටුවේ //
ඇය ඔබේ ජීවන රජ දහනේ
ප්‍රිය අග මෙහෙසිය වේ

ආදරවන්තයෙකි...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.