Font size:
රන් හුයෙන් මුළු ලෝකයක් ඇඟළුම් මවා එකමුතු කළේ ඔබ රන් හුයෙන් එකමුතු කළේ නංගියේ ධන සම්පතයි තිර ශක්තියයි සිරිලක් බිමේ ඔබ ශක්තියයි සිරිලක් බිමේ දහදියෙන් මුතුලැල් බැදී කම්හල් දොරෙන මතු වෙයි සිනා // දිගු කෙරු දෑතින් නිතින් දියුණට සැදී සිරිසෙත මනා රන්හුයෙන් මුළු ලෝකයක් දසදෙසේ යස රැව් නැගේ ලොව විස්මයයි සිරිලක් මැව්ම් // පල දරයි යළි පන ලබයි ඔබගෙන් දැයේ නිවහල් පැතුම් රන්හුයෙන් මුළු ලෝකයක් ....
Singers
Data
Last updated May 2026