සොඳුරු ප්‍රේමයක චිතකය
Sonduru Premayaka Chithakaya
Music: ඉන්ද්‍රජිත් මිරිහනගේ Lyrics: සමන් කුලරත්න
Font size:
සොඳුරු ප්‍රේමයක චිතකය අභියස කඳුළු සළුව උඩු සුළඟට විසිකර කඩා හැලෙන සිත් අහසට ඉඩහැර කෙසේ දවන්නද මතක පිරුණු හිත ලයට තුරුළුවී දෙඩු පෙම් කතා සවනේ වෙලෙමින් යලි යලි ඇසුනා මහද සිසිල් කල නුඹේ සිනා වත සිහිනය බොදවී නෙතගින් වැටුනා සොඳුරු ප්‍රේමයක .... ප්‍රථම ප්‍රේමයේ නටබුන් අතරින් නුඹේ රුව ඉඳ හිට සක්මන් කෙරුවා විරහ ගීතයේ වස්දඩු සරයෙන් මගෙ හද පත්ලම ගිනියම් කෙරුවා සොඳුරු ප්‍රේමයක ....
Singers
Data
Last updated May 2026