Font size:
ආදරය නිසා හෘදේ බැඳිලා අපරාදෙ ජීවිත හානී වෙ..// සැනසීම සොයා දේ කඳුළු සලා අපරාදෙ ජීවිත හානී වෙ..// හෝ... ප් රේම මායා සිහිනයකී... නින්දේදී පවා හද ශෝක දේ... ශෝක දෙ එ එ ඒ... ඒ ගැනම සිතා පසු තැවිලී වෙලා අපරාදෙ ජීවිත හානී වෙ..// කුල භේදය හා ධන සෑම සොයයි..// ගුණ පිංකෙත මරණින් පරවී වැටෙයි... පරවී වැටෙයි... මේ ලෝකයෙහි පෙම් සැපත බලා අපරාදෙ ජීවිත හානී වෙ..// මේ ජීවිතයේ සැප නෑ අනේ..// බැඳි ප් රේමේ හෘදේ වෙන් වූ කලේ... වෙන් වූ කලේ... ඒ ආදරයේ රස මිහිර සොයා අපරාදෙ ජීවිත හානී වෙ..//
Singers
Data
Last updated May 2026