Home/Songs/ආලෝක වර්ෂ ගණන්

ආලෝක වර්ෂ ගණන්

Alokawarsha Ganan

Music: ධනිත් ශ්‍රී Lyrics: ධනිත් ශ්‍රී
Font size:
ආලෝක වර්ෂ ගණන්
ආලෝක වර්ෂ ගණන්
දුර පේන දෑස වසන්
දැහැනින් අද මා මුදවන්
දිගු නීල දෑස යොමන්
නුඹ ආවා මා හීනයේ නවතා...
ජීවිතේ ප්‍රාර්ථනා අහසින් තියා නුඹ ගියා
හිත් ආකහේ නිල් තාරුකා දෑතින් මගේ විසිරුණා...

ආලෝක වර්ෂ ගණන්...

ජීවිතේ ප්‍රාර්ථනා අහසින් තියා නුඹ ගියා
හිත් ආකහේ නිල් තාරුකා දෑතින් මගේ විසිරුණා...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.