Font size:
සදා කාලේ මා හදේ වීණා මවා පෑ සිනා මගේ හීනේ මා සොයා ආවා පැතූ සේ එදා කොයිද උපමා ලොවේ කිසිදා අසා නෑ මා හදේ ඇදුනා හිතේ රැඳුනා ඔබේ රුව මා මගේ ගීතේ මා එදා කීවා හදේ පෑරෙනා ඔබේ දෑසේ ගී පොතේ වූ වා මගේ චේතනා ඇයි ද ගොලු වී බලා නොබලා සිනා පානා සොයා ආවා සොයා ආවා එදා මෙන් මා දෑසේ ලා සඳ රේඛා සිසිලේ නෑ වේවා මුහුනේ ගෑ ආලේපේ සොදුරේ මා වේවා ඉතිරේවා සැමදා සෙනේ මා පැතුවා හදින් සමාවී අසන් අඳුරේ මා නොහෙලා ඉතින් සිනා පා ඉඳිම් සදා මා ළඟින් මගේ ගීතේ මා එදා කීවා හදේ පෑරෙනා ඔබේ දෑසේ ගී පොතේ වූ වා මගේ චේතනා ඇයි ද ගොලු වී බලා නොබලා සිනා පානා.. සොයා ආවා... සොයා ආවා..
Singers
Data
Last updated May 2026