Font size:
අයාලේ ආ මගේ දිවියේ අසීමිත ගිම් නිවා මැවූ සිනමා මැකී ගියදා සොඳුරු නෙතු සෝ දුකින් වැසුණු... සරා සඳ පායාලා අහසේ සැගවිද මේකුලක් අතරේ විලේ මල් රොන් සලා රහසේ නොපිපේද රෑ පුරා ආයේ... අයාලේ ආ... විඩාබර වූ මගේ මුවගේ නොගැයේද ගීතයක් රහසේ විරාගික වූ ඔබේ දෙනෙතේ දිලිසේද ප්‍රේමයක් ආයේ අපේ කතා නැතිදා... අයාලේ ආ...
Singers
Data
Last updated May 2026