මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ
Mulu Lowa Labunath Wenas Nowe
Font size:
මුලු ලොව ලැබුනත් වෙනස් නොවේ මගෙ එක වස්තුව ඔබයි දුවේ ඈත්තද තාත්තේ කිවුවට ගුණ කද නෑත නිම්මා නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා වාසනාවන්...... වරදක් වී දඩුවම් දෙනදා හොර බොරු නොකරනු දුව කිසිදා නෑ කරන්නේ වරදක් වී දඩුවම් දෙනදා හොර බොරු නොකරනු දුව කිසිදා නෑ කරන්නේ...... මුලු ලොව ලැබුනත්..... නෑති බෑරි අය හට පිහිට වෙනු හෑකි තෑන ඈති දෙය පිණට දෙනු ඒක එහෙමයි සෑප මෙන් දුක ඉවසා ඉන්න හිනෑහි හිත සනසා ගන්න හා හා හොදයි...... මුලු ලොව ලැබුනත්..... වරදට ආයුශ අඩුයි ලොවේ හොද පවතියි හෑමදාම දුවේ හැබැයි හැබැයි වරදට ආයුශ අඩුයි ලොවේ හොද පවතියි හෑමදාම දුවේ හෑබෑයි හැබැයි..... මුලු ලොව ලැබුනත්.....
Singers
Data
Last updated May 2026