Font size:
දුක හිතුනද පැන්චියේ ලඟ නැහැ කියලා දුර රටකට මං ගියේ අපි ගැන හිතලා ඔබෙ සුවඳම ලඟ තියේ අනෙ නැහැ මැකිලා පපුවම මාගේ ඇවිළුනේ හීනෙන් දැකලා හඬවන්නේ නෑ හිත පාරන්නේ අද හෙට මං එන්නේ ඉගිලිලා වැලපෙන්නේ හදවත කකියන්නේ කඳුලැලි රුරන්නේ ඔබ නිසා ඔබෙ රුව ඇත මා ලයේ ගැඹුරට ඇදිලා නැත හිත කොහෙවත් ගියේ ඔබෙ ලග ඉදලා සිපගත් හැටි ගොම්මනේ ඔබ ඇස් වහලා මතකද මං හැංගුනේ උනුහුම හොයලා හඬවන්නේ නෑ හිත .... //
Singers
Data
Last updated May 2026