Font size:
හිත මගේ පාරලා මේ තරම් තනිවෙලා ඔහු ළඟ තුරුලේ රෑ පුරා වැලපෙමි ඉකිගසා ආදරේ සිහිවෙලා විදවමී රෑ පුරා මගෙ පණ කොහිදෝ ගියේ ඔයා හිත මගේ පාරලා යහන තනිවී සුවඳ නැතිවී මෙය ද අපි පැතු ලෝකේ කඳුළදෝ ඔබ මගේ නෙතට ගිනි ඇවිලී මීවිතේ කිමිදිලා මේ හැඟුම් දියවෙලා දුක තියා ඔබ ගියා තනිය මට දීලා හිත මගේ පාරලා මේ තරම් තනිවෙලා ඔහු ළඟ තුරුලේ රෑ පුරා වැලපෙමි ඉකිගසා තුරුලේ දැවටී කීව පෙම් ගී මතක නැති වී වාගේ හිතුමතේ රිදවලා දුකම මට හිමිවී මීවිතේ කිමිදිලා මේ හැඟුම් දිය වෙලා දුක තියා ඔබ ගියා තනිය මට දීලා හිත මගෙ පාරලා ......
Singers
Data
Last updated May 2026