නිල් දෙනෙතී
Nil Denethi
With U Music: ඉරාජ් Lyrics: අචල සොලමන්ස්
Font size:
නිල් දෙනෙතී සුව දෙන්නී මගේ ඇස් කොනේ පැටලිලා හිනැහෙන්නී ඉඟිදෙන්නී මගේ ඇස් කොනේ පැටලිලා මට පේන්න ගත්ත දෙවේලි හදවත පතුරු ගැහිලා ගිහින් ලෙලි වතුර බිව්වා වගේ කෑ ගමන් නෙල්ලි හරිම ස්වීට් කවුද අනේ මේ කෙලී උඹ මිරිඟුවක්ද මට ඇත්ත කියපන් නිමක් නෑ මේක ටෙම්පල් රන් නුඹ දැලේ දාගන්න පස්සෙන් පන්නන් ලඟින්ම එන කළු යකාද මං ඕනේ නෑ කෙල්ලේ සක්කරවට්ටම නිකන් දුන්නා වගේ අවුරුදු වට්ටම ඇවිත් ඩිංගක් උඹ තුරුල් කරගත්තම පද්දපන් උඹට දෙයියෝ දුන්න වත්කම නිල් දෙනෙතී.... Girl your all I need Girl your all I need girl Girl your all I need මගේ ඇස් කොනේ පැටලිලා දෙන්නද දෑත හදවතටම හැමදාම අල්ලගන්නම් ඔය අත මම ආස නැද්ද මගෙත් එක්ක යන්න අහස ලඟ එකතු කරගන්න මගේ වාසගම නුඹ ගාවම කැරකෙන්නේ වගේ මම බඹර පොරොන්දුවක් වෙමුද අපි අතර අපි අතර නුඹේ බර දාපන් මගේ කරට මගේ ලෝකේ එලිය වුනේ නුඹ මගේ හින්දද චූටි හුරුබුහුටි අහිංසක සීතල දවසක නුඹයි මගේ ගින්දර අපේ ආදරේ චිත්‍රයක් ඔයයි මගේ පින්සල නිල් දෙනෙතී.... Girl your all I need let me love you Girl your all I need මගේ ඇස් කොනේ පැටලිලා නපුරුයි කතා සොඳුරුයි සිනා මාගේ හිත පාරනා සායම් එපා මායම් එපා පියඹන්නේ තනියෙන් තමා නිල් දෙනෙතී.... Girl your all I need I 'll do anything for you girl Girl your all I need (මගේ ඇස් කොනේ පැටලිලා...///)