බඹර නාදේ (නිහඬ ගමනේ)
Bambara Nade (Nihanda Gamane)
Font size:
නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ..// ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ හිනෙහෙනා කල්පනා ඔබ නිසයි ජිවිතේ ඇගිලිතුඩු තදකර මගේ නලලේ සිදුන සියුමැලි නුබේ දෙතොලත අතරේ ගැබුරු හද කැලබුව ඔය කදුලේ රහස නොහෑගේ මගේම ලදුනේ.. දෑත් විදා ලමැදේ ආදරේ එන්න විදගන්න රිසිසේ නිම නොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ ලබන හැම ආත්මයම ඔබගේ ලගම ඉන්නයි මම නම් පැතුවේ පණට පණ දී ඉමු දිවි කතරේ නොයමි රහසේ රකිමි පණ සේ.. නිහඩ ගමනේ..
Singers
Data
Last updated May 2026