Font size:
උකුලට නාවත් එදා වගේ මා ඔබෙ පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබෙ ලග අම්මේ …// කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනෙල්ලක් වේ සුවද ඔබෙ අම්මේ මා ඔබ ලග අම්මේ … … උකුලට නාවත්..... අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලග අම්මේ … …
Singers
Data
Last updated May 2026