මල්බර හිමිදිරියේ පිපුණේ
Malbara Himidiriye Pipune
Music: C T ප්‍රනාන්දු Lyrics: සරත් විමලවීර
Font size:
මල්බර හිමිදිරියේ - පිපුණේ ඇසළ අරලිය මාලා ළි හිරු සේයා - පාවෙන ලීලා - නෑ සිනමාවක රඟපාලා පීදි පීදි මාලති මාලා - පීදි පීදි මාලති මාලා අරුණ නැගුන බව මා හා කීවා - ඇසළ අරලිය මාලා උදයෙම සැරසී කුඹුරට ගොවියා - දවසේ මෙහෙයට ආවා ඊළඟ හේනේ රෑ පැල් රැකලා - මේ එන්නේ නිදි බර මාමා තොටිල්ල පදවා නිදි කර දරුවා - ගෙවිළිය වී ටික කෙටුවා කිරි ටික දොවලා එළදෙන බැඳලා - ඒ යාමෙ වැඩ නිම වූවා
Singers
Data
Last updated May 2026