දිගු රෑ පුරා තරු විහිදිලා
Digu Ra Pura Tharu Wihidila
Font size:
දිගු රෑ පුරා තරු විහිදිලා පිනි හීන පාවී රෑ පුරා නුඹ නෑ කියා හිතමත් බිඳිලා බිඳුණු පෙම පාරා මා දවා අයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා පේන හීන ගානේ මා හඩා මගෙ දෑසිනා සෝ වැහිලා දිසි හීන රෑනේ බොඳ වෙලා පෙම නාමිනා දිවි පාමිනා සැඟවෙති හෘදේ කාරණා අයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා පේන හීන ගානේ මා හඩා විඳි වේදනා කළ චෝදනා තනියේම සිතෙහි මා දරා තරු ගණිනා දුක වෑහෙනා තනිවෙමි සසරේ මා සදා අයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා පේන හීන ගානේ මා හඩා
Singers
Data
Last updated May 2026