Home/Songs/හිරු ගිලිහෙන

හිරු ගිලිහෙන

Hiru Gilihena

Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
හිරු ගිලිහෙන රැ අහසක 
ඔබෙ තනිකම ඔබට දැනේ
සසල සිතින් මටද දැනේ
නවාතැනෙත් පිටවී යන්න
දිවිය කෙටියි හිරවී ඉන්න

නොපිපුන මල් -  නව කැකුලට නිදහස දෙන්න
ගෙවුනු ඔබේ -  පිරි දිවියට වීරිය ගන්න
හිතේ ගින්න ලොව නොදවන්න

කෙලිලොල් ගී - තාල නදට හිත රවටන්න
විරිතෙන් බැඳ - නෙත නගනට කාලය එන්න
පාළු අඳුර ඔබ නොදවන්න

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.