Font size:
වළා යහනෙ සද සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවී එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සතු මලකි මම ඔබට තියෙන ආදරේ තරම් ඔබ තවම දන්නෙ නෑ රත්තරං දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම් අනාතකල සිතිවිලි අතරේ මා සදාතනික සෙනෙහස සෙව්වා.. අනාතකල සිතිවිලි අතරේ.. මා.. සදාතනික සෙනෙහස සෙව්වා.. සිනාසුනේ ඔබ හඩා වැටුනෙ මම මල් පරවී යනදා වළා යහනෙ සද සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවී එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සතු මලකි මම ඔබට තියෙන ආදරේ තරම් ඔබ තවම දන්නෙ නෑ රත්තරං දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම් විරාජිතව අතිනත පැටලූ දා පරාජිතව නොතැවුනි ඔබ මා .. විරාජිතව අතිනත පැටලූ දා පරාජිතව නොතැවුනි ඔබ මා .. අවාසනාවට හීන පුරෝගෙන මතකය ඉකිබින්දා වළා යහනෙ සද සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවී එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සතු මලකි මම ඔබට තියෙන ආදරේ තරම් ඔබ තවම දන්නෙ නෑ රත්තරං දුර ඈත ඈත ඈත දිළෙන තාරුකා තරම්
Singers
Data
Last updated May 2026