Font size:
හැමට වඩා ඔබට මා පෙම් කළත් පෙරදා මට ඔබේ දෑත නැතිවුණේ මා දිළිඳු හින්දා අග හිඟකම් මට තිබුණත් ඔබට නෑ කෙරුවේ අඩුවක් මෙමා එය හැබැහින් දැන දැනමත් අද මෙහෙම කරලා මදි මට ඔයා... ඔබව තරම් වටින කෙනෙක් නැති බව කීවත් එදා අදහාගන්න බෑ මට මෙදා එය පැවසූවේ ඔබමද කියා මට ඔබේ දෑත නැතිවුණේ මා දිළිඳු හින්දා අග හිඟකම් මට තිබුණත් ඔබට නෑ කෙරුවේ අඩුවක් මෙමා එය හැබැහින් දැන දැනමත් අද මෙහෙම කරලා මදි මට ඔයා... සසරේ යළිත් පුරුදු පෙමින් අපි මුණ ගැහෙනා තුරා යන තැන ඉන්න සතුටින් සදා ඔබ මා ගාව හිටියට වඩා මට ඔබේ දෑත නැතිවුණේ මා දිළිඳු හින්දා අග හිඟකම්මට තිබුණත් ඔබට නෑ කෙරුවේ අඩුවක් මෙමා එය හැබැහින් දැන දැනමත් අද මෙහෙම කරලා මදි මට ඔයා... හැමට වඩා ඔබට...
Singers
Data
Last updated May 2026