Font size:
ඇයි මේ ආයේ අමතලා දෙන්නේ හේතු කාරණා ජීවිතේ මගේ අවුළුවා කෙලෙසදෝ ඉන්නේ හිනැහිලා ඇයි මා තනි කලේ නැතිවදෝ ළය උණු වුනේ අමතලා ආයේ අමතලා පාරනා වේදනා අමතක කරගන්නට ඒ මතකය අපමණ වෙර දැරුවා ඒ හැම මොහොතෙම ඇසිපිය සැලුවම යළි ඔබ සිහිවෙනවා වෙන් වූ දින එසේ එළි වුණේ නෑ රැය මගේ අමතලා ආයේ අමතලා පාරනා වේදනා මැලවුනු හිත ලඟ හදවත රිද්මේ තව දුරටත් තිබුණා සෙනෙහස ගැඹුරේ ඔබ නැති පතුලේ අඳුරට හුරු වුවා පෙර දිනේ හුරු ලෙසේ ආවේ ඇයි සවනට මාගේ අමතලා ආයේ අමතලා පාරනා වේදනා ඇයි මේ ආයේ අමතලා ....
Singers
Data
Last updated May 2026