Font size:
ඉඳුවරී කියා දෙන්න ඇස් අගින් ආදරේ රහස හොර රහසින් වසා දෙතොල් පෙති තදින් ඉඳුවරී කියා දෙන්න ඇස් අගින්... හදවිලේ තුරුළු වී හැඟුම් කිති කවමින් ලියා එවයි පෙම් හසුන් මුදු සිහිනය අහන ඉන්න ආසයි කාටත් හොරෙන් හෙමින්... ජීවිතේ දී යන ගිමන් සුව විඳින නිවරයි ඔය වදන් මුව දොඩන විඳගන්න මං ආසයි, කාටත් හොරෙන් හෙමින්...