කල්පනා ලොව මල් වනේ- kalpana lowa mal wane
කල්පනා ලොව මල් වනේ- kalpana lowa mal wane
Font size:
කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ// නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප් රේමයේ මායා දැලින් මා සිත් නුවන් බඳවා තබන්නී මා වටා සහසක් යුගත් පා ඈ රුවින් පිළිරූ මැවීලා පාව යයි මුළු ජීවිතේ සුදු මීදුමෙන් දැවටී එතීලා
Singers
Data
Last updated May 2026