දෑසේ වෙලෙමින්
Dase Welemin
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: ඩිලාන් ගමගේ
Font size:
දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා මගෙ ආදරේ නොදැනේ දෝ මා මියෙනා තුරා....... පෙමි හීනෙක නැවතීලා දීලාදො හිත ලියලා හීන දැකලා එපා වෙලා එනවාදෝ හිත ඉල්ලා දන්නේ නෑ දැන් නම් විඳින්නෙ නෑ මං නම් ආදරේ අහනකම් ලං විිලා හිඳින්නම්...... හද සෙනෙහේ උතුරාලා පිටාර යනවා හැරිලා තනිකම දැන් තිත්ත වෙලා දෙනවාදෝ හිත ලියලා දන්නේ නෑ දැන් නම් විඳින්නෙ නෑ මං නම් ආදරේ අහනකම් ලං විිලා හිඳින්නම්...... දෑසේ වෙලෙමින්.....