Font size:
මගෙ නාමලී බැඳි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා ඔරුවේ නැගී එහි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා බැඳි ආදරේ සුකුමාලියේ පෙම් පණිවිඩේ පාවේ ගාඟේ.. රස පෙම් හැඟුම් මා ලඟ තබා ඔබ කොහෙද යන්නේ පාවෙලා ඒ ලොවේ කව්රුත් නෑ ප් රියේ දැන් මෙගොඩ එන්නේ පාවෙලා මනමාලියේ..මගෙ නාමලී බැඳි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා ඔරුවේ නැගී එහි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා බට ලී හඬේ තාලේ මගේ ඉන් ආදරේ හඬ පිටවුනා අනුරාවියේ හද නලවනා ඒ ගී හඬේ ඔබ සැඟවුනා මනමාලියේ.. මගෙ නාමලී....
Singers
Data
Last updated May 2026