Font size:
සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී දුරක් දුකක් අමුනාගෙන එක නූලේ ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ පෙමින් තෙත්ව හිත මොකටද අවුලන්නේ හිතක් මවත් මට නුඹ විතරයි වාගේ හදාගන්න හිත කිරිල්ලියක් අළුතින් හොයාගන්න තුරු ඉන්නව අද රහසින් තරු සිදුනත් නැහැ අහසට සද ඇවිදින් මගෙ හිත ආයේ කොතැනද අළුත් ඉඩක්
Singers
Data
Last updated May 2026