Font size:
අඳුරේ ගිලී තනි වීලා මෙසේ නාඩන් ඉතින් සොඳුරි මගේ නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණි මේඛලා පිළිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා අඳුරේ ගිලී ................ ගංගා තරංගා පරදන්නෙපා ඔය දෑස කඳුලින් තෙමා පාවී ගියාවේ අතීතේ කතා සැඩ මාරුතේ රැළි හමා නළලේ නුබේ ඇත්ත තිලකේ පවා කියාවි මගේ ප් රාර්ථනා ප් රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ළඳ නුඹ නිසා පිළිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා ඔය දෑස යාවි මන බන්දනා පෙම්වන්ත සුරතල් සිනා සැනසෙන්න මාගේ ළයේ සැතපිලා.. නව සඳ දිහා බල බලා භාවයෙන් භවේ ඉන්න මතු ඉපදිලා සංසාර පතිනිය වෙලා ප් රේමේ නුරා.................//
Singers
Data
Last updated May 2026