සුරනිඳුනේ මා සිත බැඳි
Suranidune Ma Sitha Bandi
Font size:
සුරනිඳුනේ මා සිත බැඳි සොඳුරු යොවුන් හද මා වෙත නොකැලැල් සෙනෙහස නොමදව ලබා දෙනු මැනේ...// නරනට අධිපතී සුරින්ඳේ දිවනෙත් විදහා බලනු මැන මේ පියකරු වූ ලඳ මට ලබා දෙනු මැනේ ඒ පියකරු වූ ලඳ මට ලබා දෙනු මැනේ... මවෙත දයා කරුණා බල සෙනෙහස් සුවඳින් නහවන ආල කොමල රැස් දහරා ලබා දෙනු මැනේ...// විසල් ලොවට නෙත් විහිදා සැම දුක් බිඳලූ සුරිඳුනි නොපමාවම ඒ ලඳ මට ලබා දෙනු මැනේ...//
Data
Last updated May 2026