බඹරින්ඳු මමයි
Bambarindu Mamai
Music: මිලින්ද සදරුවන් Lyrics: බුද්ධික ගජනායක
Font size:
(බඹරින්ඳු මමයි ගී සින්දු තමයි මල් වටකර මං මුමුණන්නේ නැහැ ඉන්න හිතක් මට එකම මලක් ළඟ රූ බර මල් හිනැහෙන්නේ.....//) (මල් මන්ද බිසව්වට ඉද්ද සමන් මල් මග තොටදී හමුවන්නේ බැහැ ඉන්න තවත් මට එකම මලක් ළඟ මගේ හිත නෑ වාවන්නේ.....//) (මකරන්ද සුවඳ දෙන නන්දන මල් මද මුදු සවඳයි ඉතිරෙන්නේ රොන් රැගෙන සෙමින් මින්දද විලසින් මල් නෙකලා මං ඉගිලෙන්නේ....///) (මල් පිපෙන තුරා මුදු සුවඳ විදා බඹරුන්ගේ පහස පතමින්නේ සුව පැතු මලෙන් රොන් ගත් පමණින් කොයි බින්ද බඹරුන් ගොස් වන්නේ......////) බඹරින්ඳු මමයි......///