කාරි නෑ සඳ
Kaari Naa Sanda
Music: මෙතුන් එස් කේ Lyrics: මෙතුන් එස් කේ
Font size:
ලියවුනා ඔබ ගැන කවි පෙලක් මැල වුනා රෑ තුන් යාමයක් හද පලා යන දුක එක්කහු කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද