Font size:
අදහන්න බෑ ඔබද මේ සිදලන්නේ ඇයි ප් රථම ප් රේමේ ආදරේ විශ්වය කිමැයි ඔබ නේද මා හා කියුවේ සුසුමින් ගෙතු පද නිම් නොවු කවියක්ද ඒ ආදරේ ….. කවියක්ද ඒ ආදරේ ….. ගිම්හානයේ සුහුබුල් සඳේ නැබුල් මලක් රහසින් සැලී මල් සැඟවුනා පෙති හැකිලුනා සඳ සැඟවුනා තරු වැලපුනා අසරණ වෙලා මා නෙතු දිය වුනා පිනි බිංදුවේ විහගුන් තුඩේ සැඟවි ගීයාදෝ කවි වැල් ගෙතු මේ බිම් තෙරේ මේ තුරු ඉමේ සලකුණු මැකී නෑ සෙවනැලි සැලේ කදුළක් කලා මා ජීවිතේ අදහන්න බෑ ඔබද මේ … … …. කවියක්ද ඒ ආදරේ
Singers
Data
Last updated May 2026