Font size:
මට මිදී යන්න නොහැකි මේ බැදීම හිතට බරකි ලඟ තබාගන්න නොහැකී // ඔබේ සිනහා හිතට දුකකි තරු හඬා හඬා හඬා වැටෙන රැයකි ඔබ මගේ මගේ මගේ නොවන සදකි මග දමා යන්න නොහැකි ඔබෙ මතක කදුළු ගඟකි මග දමා යන්න නොහැකි මට මිදී යන්න .... පෙම සොයා සොයා සොයා වෙනත නොයමි දුක දරා දරා දරාගෙනම හිදිමි ඔබ පිදූ දුකම මිහිරි හිස දරා සසර සරමී ඔබ පිදූ දුකම මිහිරී මට මිදී යන්න ....
Singers
Data
Last updated May 2026