ආදරයක හැඟුමක් සිතෙහි
Adarayaka Hangumak Sithehi
Font size:
ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි // දෙමාපියන් සොහොයුරන් වෙතේ හද පිදි ආදරෙ ඉමක් නැති // එහෙත් ඔයා මගෙ අනාගතේ මිහිර ගෙනේවිය හැඟුම් හිතේ ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි මදහස පා හිනැහෙන විටදී සුමුදු වදන් පවසන විටදී // මා හද තුල මින් පෙර නොරැඳී ආදරයක හැඟුමක් උපදී ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි //
Data
Last updated May 2026