Font size:
මලක සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතනන්නේ ඒ මල පරවුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහේ දුක ඇවිලෙන දාටයි වෛර කරන හදවතින් ඔබ හිතන්නෙපා ඔය හද තුළ සෙනෙහස යාවී වෛරය රුදු හැඟුමන් දේවී මලක සුවඳ දැනෙන්නේ .... වෛර කරන ඇස් වලින් ඔබ බලන්නෙපා වෛරයේ ගිනි පුළිඟු දැවේවී නිල්නෙතු අවලස්සන වේවී මලක සුවඳ දැනෙන්නේ ....
Singers
Data
Last updated May 2026