සුළඟ නවත්තන ඈ
Sulanga Nawaththana Ae
Music: සහන් රන්වල Lyrics: සහන් රන්වල
Font size:
සුළඟ නවත්තන ඈ.. හේ..හේ.. ඒ.. ඒ.. හෙමි හෙමිහිට මල් වැසි වස්සන කුමාල හිත යලි හරිගස්සන භගවත් ප්‍රේමයෙහි ඉපදුන කුමරා එක්ටැම් කුළුණක හේ..හේ.. ඒ.. ඒ.. සිරගත කල නොහැකි හදවතක දඬුවම් කල නොහැකි වරදකට භගවත් ප්‍රේමයෙහි ගෙන එන චිත්‍රා සන්සුන් ගමනින සඳ පායන සඳ කවුළුවෙන් වින්දා අනිමිසය වැඩුවා අනගි කොමල පා රිදෙනවද ජීවිතය දැන් වෙහෙසයිද බැඳීමක් හන්දා සුළඟ නවත්තන ඈ.. හේ..හේ.. ඒ.. ඒ.... හිත හිරිවට්ටන මේ අලුත උපන් හිත මට අයිති නැතුවා අයිතියට පිදුවා මාව මට නැති කරදැම්ම හේ දැනෙන්නේ ප්‍රේමයද නොදනිමී දෝසා