Font size:
අඹු සේ මා සැමි සේ මා වෙනු ප්‍රේමා තනිකල් වසනු දෙලොව දිනනු සුදම අසනු සුසිරි පත්වු දෙව් බලෙන් බෝසත් වේවා සව්සිරෙන් ජයත් වේවා ලෙව්දුකින් නිදුක් වේවා සවු සුබ මඟුල් වේවා..... නොකිපීනේ සාමදානෙන් සොමි සහ සත් ලෙසවෙවි ආසිරි තොපට වේ සිරි ජය වූ ජයග්‍ර සත්‍යය සපිරි..... දෙව් බලෙන් බෝ සෙත් වේවා සව් සිරෙන් ජයත් වේවා ලෙව්දුකින් නිදුක්වේවා සව් සුබ මඟුල් වේවා.....
Singers
Data
Last updated May 2026