තරහින් අහක බලා ඔබ නොදොඩා යනවා - tharahin ahaka bala
තරහින් අහක බලා ඔබ නොදොඩා යනවා - tharahin ahaka bala
Font size:
තරහින් අහක බලා ඔබ නොදොඩා යනවා හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා ඒ වදනේ මා බැඳිලා තව ආදරේ වෙනවා පෙම් හසරැල් සඟවන් මුහුණේ නැගෙනා මොහොතේ ඔබගේ මා සැනසුම් සුසුමන් හෙලුවා ඔබ හා බැඳිලා රහසේ ඩිංගක් විහිළු කලා ඇයි මේ තරහ වෙලා තරහින් අහක බලා ළං වුනොතින් මොහොතක් ඔබගේ සුවඳේ රැඳිලා මසිතේ දුක් වියවුල් නිවෙමින් දැනුණා සහනේ ඔබගේ සෙනෙහේ ඩිංගක් විහිළු කලා ඇයි මේ තරහ වෙලා තරහින් අහක බලා
Singers
Data
Last updated May 2026