පළමු ප්‍රේමය මියැදුනු සඳ
Palamu Premaya Miyadunu Sanda
Font size:
පළමු ප්‍රේමය මියැදුනු සඳ පැතුම් නටඹුන් සොයා යන හිත රිදුනු සමනලයෙක් මං හිත රිදුණු සමනලයෙක් බාසපේ ඩෙස් බංකු අතරේ ආදරේ දුන් ප්‍රේමවන්තී තබා කඳුළක් නික්මුණා ඔබ සිතට දී කවි තනන උල්පත් කඳුළු උල්පත් සිත රිදුනු තැන් පිරිමදින්නට කඳුළු පැන් මදි ප්‍රේවන්තී තාම තනිකඩ මගේ හිත ගැන ලියමි කවි දුක් ගින්දරෙන් දුක් සිතින් පළමු ප්‍රේමය .....
Singers
Data
Last updated May 2026