Font size:
බෝ දොස් කියා මාගේ බෝ දොස් කියා සිරි දේසේ වැසියෝ කිපී// පන්නා මා ලූය මෙවන// බෝ දොස් කියා මාගේ බෝ දොස් කියා... දාසින් ලබා ගෙනා සම්බවෙන්ට සුන්දරී// යන්නටා හැකි වේදෝ// දානේ දෙයිද වෙස්සන්තර// බෝ දොස් කියා... දාසින් ලබා ගෙනා... බෝ දොස් කියා...