Font size:
අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා සමුගෙන මා තනිවෙන්නම් මතු සැමදා සැමරුම් තනියෙන් හිත විඳි එදා ඔබ මා සතු නොවී මඟ හැරුනා අපි ආදරී තවමත් නෑ වෙනස් වෙලා දැන උන්නා නම් හිත එදා ඔබ ඉන්නෑ දුරස් වෙලා වෙන් වෙලා… සදාතනයි එදා හිත තියේවී ඔබ ගැන තවම සිතා අකාලිකයි පෙමත් ඔබ දකීවි මතු මා ලඟ රැදිලා තුරුලේ උන් හැටි මතකයි මා වැලපෙමී තවමත් නෑ වෙනස් වෙලා දැන උන්නා නම් හිත එදා ඔබ ඉන්නෑ දුරස් වෙලා වෙන් වෙලා... හඬාවැටි පලක් නොම තියේවි ඔය හිත දෙතැන තියා පමා නොවි නිමක් සොයමු ප්‍රේමී අපි අපි ගැනම සිතා තුරුලේ උන් හැටි මතකයි මා වැලපෙමී… අතහැරෙනා අතැඟිල්ලෙන්.../