සෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්න
Senehaye Kurutu Giya Sithuwili Wala Liyanna
Font size:
සෙනේහයේ කුරුටු ගීය සිතුවිලි වල ලියන්න මා හදවත වෙහෙසුනාට නුඹ ළං වෙන්නෑ ඒ සිතුවිලි කවදාවත් ඔබ හැර යන්නෑ සඳට තරුව ආදර වන හැමදාමත් පෙරුම් පුරණ ඒ උනාට සඳට තරුව ළං වෙන්නෙ නෑ සඳට තියෙන ආදරයේ කිසි අඩුවක් නෑ මගේ හිතේ හීන මවන ආදර හැඟුමන් හංගන නුඹ තුරුළුව ලැබූ පහස අමතක වෙන්නෑ නුඹට තියෙන ආදරයේ කිසි අඩුවක් නෑ නුඹේ හිතේ මවන ආදරයෙන් පහස ලබන නුඹේ ආදරය කිසිදා මට වැටහෙන්නෑ මගේ ගමන කවදාවත් මම නවතින්නෑ
Singers
Data
Last updated May 2026