හිත ආදරේ සොයා
Hitha Adare Soya
Music: ශිහාන් මිහිරංග Lyrics: ශිහාන් මිහිරංග
Font size:
හිත ආදරේ සොයා යනවද බොරු කතා කියා හිත එක තැනක තියා ගන්න බැහැ වගේ ඔයා ඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයා මා ඔය උකුලේ හොවා ගන්නකො ආදරෙයි කියා .. මා හා විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගේ ආදරේ ගන්න බෑ මොන තරම් ආදරේ කලත් කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ ලස්සන පාටට හිනැහුණු හීනෙට මුලකුරක් හෙව්වා හීන ඉසව්වක රජ කල කුමරෙක් ආදරෙයි කිව්වා හීන කතන්දර ඔහොමමයි හැබෑ වෙන්නේ නෑ සත්තකයි ආදරී.... විහිළුවෙන් බොළඳ චාටුවෙන් .../ රන්වන් දෙතොලට දිලිසෙන පාටට ආදරෙයි කිව්වේ නෑ මං ලග නවතින ලස්සන හදවත් ඔයාගේ හීනේ නෑ බොළඳ උනත් හරි සුන්දරයි ජීවිතේ හරි ලස්සනයි ඇත්තමයි විහිළුවෙන් බොළඳ චාටුවෙන් .../ හිත ආදරේ සොයා .../ විහිළුවෙන් බොළඳ චාටුවෙන් ...//