Home/Songs/සංසාර පුරුද්දද මේ

සංසාර පුරුද්දද මේ

Sansara Puruddada Me ( sihina wasanthayak)

Music: දිනේෂ් සුබසිංහ Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
සංසාර පුරුද්දද මේ මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැති...
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ//
හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැති

තුන් හිතකින් වත් නොසිතූ එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන් වූ පරිදී හමුවීම අහම්බයකි
හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැතී...
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ//

සංසාර පුරුද්දද මේ මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැති
සොඳුරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ//
හිමිනොවනා බව දැනුණත් වෙන්වීමක් නොමැති...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.